22 වන දෙර්කාණාධිපතියා හඳුනා ගන්න

22 වන දෙර්කාණාධිපති ග්‍රහයා අශුභ ග්‍රහයෙක් වශයෙන් සැලකේ. එම දිනය හෝ හෝරාව සුභ කටයුතු සඳහා සාමාන්‍යයෙන් යොදා නොගැනේ.
ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා පහත පරිදි හඳුනා ගන්න

ඔබේ ලග්නය මේෂ වී නවාම්ශ මේෂ, වෘෂභ හෝ මිථුන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා අඟහරු වේ
ඔබේ ලග්නය මේෂ වී නවාම්ශ කටක, සිංහ හෝ කන්‍යා නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා බ‍්‍රහස්පති වේ
ඔබේ ලග්නය මේෂ වී නවාම්ශ තුලා,වෘශ්චික හෝ ධනු නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා සඳු වේ
ඔබේ ලග්නය වෘෂභ වී නවාම්ශ මේෂ, වෘෂභ හෝ මිථුන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා අඟහරු වේ
ඔබේ ලග්නය වෘෂභ වී නවාම්ශ කටක, සිංහ හෝ කන්‍යා නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා රවි වේ.
ඔබේ ලග්නය වෘෂභ වී නවාම්ශ මකර, කුම්භ හෝ මීන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා බ‍්‍රහස්පති වේ.
මිථුන ලග්නයේ මේෂ, වෘෂභ හෝ මිථුන නවාම්ශ සඳහා බුධ 22 වන දෙර්කාණාධිපතියා වේ.
මිථුන ලග්නයේ තුලා,වෘශ්චික හෝ ධනු නවාම්ශ සඳහා ශනි 22 වන දෙර්කාණාධිපතියා වේ.
මිථුන ලග්නයේ මකර, කුම්භ හෝ මීන නවාම්ශ සඳහා සිකුරු 22 වන දෙර්කාණාධිපතියා වේ.
ලග්නය කටක වී නවාම්ශ කටක, සිංහ හෝ කන්‍යා නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා ශනි වේ.
ලග්නය කටක වී නවාම්ශ තුලා,වෘශ්චික හෝ ධනු නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා බුධ වේ.
ලග්නය කටක වී නවාම්ශ මකර, කුම්භ හෝ මීන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා සිකුරු වේ.
ඔබේ ලග්නය සිංහ වී නවාම්ශ මේෂ, වෘෂභ හෝ මිථුන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා බ‍්‍රහස්පති වේ
ඔබේ ලග්නය සිංහ වී නවාම්ශ කටක, සිංහ හෝ කන්‍යා නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා සඳු වේ
ඔබේ ලග්නය සිංහ වී නවාම්ශ තුලා,වෘශ්චික හෝ ධනු නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා අඟහරු වේ
ඔබේ ලග්නය කන්‍යා වී නවාම්ශ මේෂ, වෘෂභ හෝ මිථුන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා රවි වේ
ඔබේ ලග්නය කන්‍යා වී නවාම්ශ කටක, සිංහ හෝ කන්‍යා නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා බ‍්‍රහස්පති වේ
ඔබේ ලග්නය කන්‍යා වී නවාම්ශ මකර, කුම්භ හෝ මීන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා අඟහරු වේ
ඔබේ ලග්නය තුලා වී නවාම්ශ මේෂ, වෘෂභ හෝ මිථුන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා ශනි වේ
ඔබේ ලග්නය තුලා වී නවාම්ශ තුලා,වෘශ්චික හෝ ධනු නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා සිකුරු වේ
ඔබේ ලග්නය තුලා වී නවාම්ශ මකර, කුම්භ හෝ මීන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා බුධ වේ
ඔබේ ලග්නය වෘශ්චික වී නවාම්ශ කටක, සිංහ හෝ කන්‍යා නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා බුධ වේ
ඔබේ ලග්නය වෘශ්චික වී නවාම්ශ තුලා,වෘශ්චික හෝ ධනු නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා සිකුරු වේ
ඔබේ ලග්නය වෘශ්චික වී නවාම්ශ මකර, කුම්භ හෝ මීන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා ශනි වේ
ඔබේ ලග්නය ධනු වී නවාම්ශ මේෂ, වෘෂභ හෝ මිථුන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා සඳු වේ
ඔබේ ලග්නය ධනු වී නවාම්ශ කටක, සිංහ හෝ කන්‍යා නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා අඟහරු වේ
ඔබේ ලග්නය ධනු වී නවාම්ශ තුලා,වෘශ්චික හෝ ධනු නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා බ‍්‍රහස්පති වේ
ඔබේ ලග්නය මකර වී නවාම්ශ මේෂ, වෘෂභ හෝ මිථුන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා බ‍්‍රහස්පති වේ
ඔබේ ලග්නය මකර වී නවාම්ශ කටක, සිංහ හෝ කන්‍යාු නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා අඟහරු වේ
ඔබේ ලග්නය මකර වී නවාම්ශ මකර, කුම්භ හෝ මීන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා රවි වේ
ඔබේ ලග්නය කුම්භ වී නවාම්ශ මේෂ, වෘෂභ හෝ මිථුන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා සිකුරු වේ
ඔබේ ලග්නය කුම්භ වී නවාම්ශ තුලා,වෘශ්චික හෝ ධනු නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා බුධ වේ
ඔබේ ලග්නය කුම්භ වී නවාම්ශ මකර, කුම්භ හෝ මීන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා ශනි වේ
ලග්නය මීන වී නවාම්ශ කටක, සිංහ හෝ කන්‍යා නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා සිකුරු වේ.
ලග්නය මීන වී නවාම්ශ තුලා,වෘශ්චික හෝ ධනු නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා ශනි වේ.
ලග්නය මීන වී නවාම්ශ මකර, කුම්භ හෝ මීන නම් ඔබගේ 22 වන දෙර්කාණාධිපතියා බුධ වේ.