සිකුරු මාරුව

සිකුරු මාරුව සම්බන්ධව දීර්ඝ නොව කෙටි පලාපලයක් පල කිරිමට අප ඉරු සේවය තීරණය කලා.
සිකුරු මාරුව මාසයකට ආසන්න කාලයක් බලපවත්වයි.
ප්‍රවීණ ජෝතිර්වේදි රාජකරුණා මහත්මා අධික කාර්යබහුලත්වය මධ්‍යයේ තීරණයක් ගනු ලැබීය.

සතියේ ලග්න පලාපලය (නොවැ 10 සිට)

● මේෂ
ඔබට සුභ සතියකි.
පසුගිය 2වෙනිදා සිදුවුනු දැවැන්ත සෙනසුරු ග්‍රහ මාරුවත් සමග අඩපණ වූ ආර්ථික තත්වය මේ සතියෙදි යථා තත්වයට පත්වේ. පිට පලාත් වල යෑමට සිදුවේ. උත්සහය උනන්දුව හා සහෝදර සහෝදරියන්ගේ උදව් නිසා ආර්ථික වාසි අත්වේ.
ගෘහ ජිවිතයේ ප්‍රීතිමත් අවස්ථා මුණ ගැසේ. නිවසට අලුත් බඩු මුට්ටු ලැබෙනවා සේම, අවිවාහක අයට මංගල යෝජනා ලැබේ. එමෙන්ම ඔබගේ වාසනාවට ආගිය තැන ගරු නම්බු ලැබේ.
පපුවේ සෙම ගතිය සහ සෙම් අමාරු ගැන සැලකිලිමත් වන්න.

බෝධි පූජාව හරියට කරමු

* නිවරදිව බෝධි පූජාවක් පවත්වන ආකාරය ඔබ දන්නවාද ?

බෝධි පූජාවක් පැවැත්වීම ඇත්තටම, බොහෝසෙයින්ම ආනිශංස සහ ප්‍රතිඵල ලැබෙන කාරණාවකි.

ස්ත්‍රී දනහිස් කියන රහස්

01. දණහිස් ඇටයේ දෙපස මසින් පිරී ඇත්නම් බොහෝ යස ඉසුරු ලැබී ධනයෙන් බලයෙන් බැබලෙන කෙනෙක් වේ. නමුත් මොවුන්ට තරහකාරයන්, ඊර්ෂියාකාරයන්ගේ බලපෑම් බහුල වේ.

සෙනසුරු මාරුව !


“ සෙනසුරු/ශනි මාරුව “
සෙනසුරු මාරුව ලග්න 12ට බලපාන අයුරු

* වසර 29 හමාරකට පසු, සෙනසුරු ග්‍රහ තාරකාව වෘශ්චික රාශි ගතවේ. මෙම ග්‍රහ මාරුව ගැන දෙස් විදෙස් සියලුම දෙනාගේ අවධානය යොමුවී ඇත්තේ, සෙනසුරු මාරුව සාමාන්‍යයෙන් වෙන අවස්ථා වලදී විවිධ වූ සමාජ ආර්ථික භෞතික වෙනස්කම් සිද්ධ වෙන බැවිනි.
එසේ නම් ලංකාවේද ඉහලම පුරවැසියා සිට අන්තම පහල සිටින පුරවැසියා තෙක් මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්නේ එහි ඇති වැදගත්කම නිසා නේද ?